මලල ක්රීඩා

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය මලල ක්‍රීඩා

භාර මාස්ටර්: අනිල් ඉන්ද්‍රරත්න මහතා
පුහුණුකරු: ඔස්මන් මුදන්නායක
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව: 100ක් පමණ

මුළු දිවයින
20න් පහළ උස පැනීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඒ.ආර්.එම්.බී.රත්නායක සමත් විය
එච්.එම්.කේෂාන්, ඊ.එම්.ටී.සහන්, ඊ.එම්.සී.බණ්ඩාර, සී.ජී.ඕ.එස්.ගිම්හාන, ටී.බී.සී.කවිෂ්ක යන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම 400x4 සහය දිවීමේ තරගයේ 3 වැනි ස්ථානය දිනා ගත්තේය.
පළාත්
ඒ.ආර්.එම්.බී.රත්නායක වයස අවුරුදු 20න් පහළ උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානයට පත් විය
එච්.එම්.කේ.ඉෂාන් වයස අවුරුදු 18න් පහළ දුර පැනීමේ ඉසව්වේ පළමු ස්ථානයට පත්විය
18න් පහළ තුන්පිම්ම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගත්තේ එච්.එම්.කේ.ඉෂාන්
16 න් පහළ මීටර් 200 ඉසව්වේ තෙවැනි ස්ථානය ඊ.එම්.ටී.සහන්ට හිමිවිය
එච්.එම්.කේෂාන්, ඊ.එම්.ටී.සහන්, ඊ.එම්.සී.බණ්ඩාර, සී.ජී.ඕ.එස්.ගිම්හාන, ටී.බී.සී.කවිෂ්ක යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම 100x4 සහය දිවීමේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්හ.
එච්.එම්.කේෂාන්, ඊ.එම්.ටී.සහන්, ඊ.එම්.සී.බණ්ඩාර, සී.ජී.ඕ.එස්.ගිම්හාන, ටී.බී.සී.කවිෂ්ක යන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම 400x4 සහය දිවීමේ තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත්හ.
පුහුණු ෂෙඩියුලය: උදේ 6.00 සිට 7.00 දක්වා