විදුහල වැජඹේවා
නංවා කෙහෙලි ලොවේ
විදුහල වැජඹේවා //
සිත්හි අපේ පහන් දෙවා
හේලි දහස් පබා වඩා
විදුහල වැජඹේවා //
පායාලා විදු එළියෙන් - සෑම සතන් පනවාලා
සමගි බලේ දිව මතුරින් - දියුණ අපේ පාලා
ලෝකුසයේ ඉහළට නංවාලා
විහිදුවමින් විදු කැල්මන් මාලා
පොරමඩලේ විදුහල වැජඹේවා
නංවා කෙහෙලි ලොවේ
විදුහල වැජඹේවා.....
මා බැති පා මා දෙස සේවේ සදහා පාර සොයා
වීර වෙසේ සේ විදහා දිව එන පේ ලීලා
තරඟබිමේ පෙරමුණ පෙන්වාලා
සෑම දිනේ මං තරුවක් වීලා
පොරමඩලේ විදුහල වැජඹේවා
නංවා කෙහෙලි ලොවේ
විදුහල වැජඹේවා.....