පාසලේ දැක්ම
"විනය ගරුක මානව වාදී දැනුමෙන් හා කුසලතාවෙන් පිරිපුන් පරපුරක් උදෙසා කැපවෙමු."
පාසලේ මෙහෙවර
"පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලය වෙතට
ප්‍රාර්තනා සමුදායකින් පා නගන
පුතනුවන් - දියනියන්
මතු දිනෙක
වැඩදායී පුරවැසියන් වනු උදෙසා
විද්‍යා ශිල්ප ජීවන නිපුණතා
ප්‍රගුණ කිරීමටත්
යහපත - අයහපත
යුක්තිය - අයුක්තිය
සමාජ සාරධර්ම - සංස්කෘතිය
පවරා දීමටත් - වටහා දීමටත්
ඇප කැප වෙමු. "