නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය

නුවරඑළිය දිස්ත්ක්කයේ ප්‍රමුඛ පෙලේ පාසලක් වන ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන නු/පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියට පණිවිඩයක් ලබා දීම සම්බන්ධව මම සතුටට පත් වේමි. දිනකදී විවිධ කියාවලීන් විශාල සංඛ්‍යාවක් සිදු වීම හා විශාල තොරතුරු සමුදායක් සංසරණය වන මෙම ආයතනයේ දෛනික කළමනාකරණ ක්‍රියාවලිය සිදු කර ගැනීමට මෙමගින් මහත් පිටුවහලක් වනු නොඅනුමානය.
අප ආයතනයට දැඩි අවශ්‍යතාවයක් වන අන්තර්ජාල වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙහිලා දායක වු ගුරු භවතුන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාගේ ස්තූතිය පුදකරමි
නියෝජ්‍ය විදුහල්පති,
පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය