චෙස්

භාර ගුරුතුමිය: ඩබ්ලිව්.එම්. දුෂානාතා කුමාරි වීරසූරිය
ක්රීඩකයන්: ක්රීඩකයන් 50 ක් පමණ (6-10 ශ්රේණියේ)
ජයග්‍රහණ: රාජික රත්නායක-කලාප ප්‍රථම ස්ථානය (2017)

පළාත් තරඟ-දෙවන ස්ථානය (2019)
සමස්ත ලංකා සහභාගීත්වය (2019)
පුහුණු කාලසටහන: අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 2.15 සිට 4.00 දක්වා