පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ බොක්සිං
භාර මාස්ටර්: සම්පත් ඒ.දිසානායක මහතා
නයනි යටිවැල්ල මහත්මිය
පුහුණුකරු: ජමිත ගයාන් බණ්ඩාර
ක්‍රීඩකයන්: 20ට වැඩි (2023 8 සිට 12 ශ්‍රේණිය දක්වා)
ජයග්රහණ: ස්ටබ් සීල් තරඟය
48kg- රන් පදක්කම- ඉමාෂා සාරංගි
58kg- රිදී පදක්කම- සිතුම් නෙත්සර
එල්.වී. ජයවීර තරගය
41kg- රන් පදක්කම- ඉමාෂා සාරංගි
45kg- රන් පදක්කම- ඉමාෂා රත්නායක
52kg- රන් පදක්කම- සත්‍ය මහාලේකම්
38kg- රන් පදක්කම- යශෝජා රත්නායක
51kg- රිදී පදක්කම- නිහාරා සංදීපනී
ඩොනල්ඩ් මුණසිංහ තරගයේ ශූරතාව සහ හොඳම බොක්සිං ක්‍රීඩකයා සම්මානය
එම තරගයේ ඉමාෂා සාරංගි නම් වූ අපේ සිසුවියක් වෙනුවෙන්
පුහුණු ෂෙඩුල්: සෑම සතියේ දිනකම පෙ.ව. 6.45 සිට පෙ.ව. 7.40 දක්වා
බදාදා සවස 2.15 සිට 4.00 දක්වා