පාරිසරික සමාජය
භාර ගුරුතුමිය: අමිතා ජයසිංහ
දීපා ගුණසේකර
සමාජයේ දිවුරුම:
සමාජයේ ආදර්ශ පාඨය: පරිසරය අපි රකිමු අපි පරිසරය
සමාජයේ දැක්ම:
සමාජයේ මෙහෙවර:
ගුරුවරුන් සහ සිසුන් බොහෝ ව්‍යාපෘති සඳහා එකතු වන ක්‍රියාකාරී පාරිසරික සමාජයක් අප පාසලේ ඇත.
පරිසරයට සංවේදී දරුවකු බිහිකිරීම සහ තමන් ජීවත්වන වටපිටාව පිළිබඳව දැනුවත් කිරීම මෙම සමාජයේ ප්‍රධාන අරමුණයි.
සිසුන් පරිසරයේ වැදගත්කම ඉගෙන ගන්නා නිසා ඔවුන් පරිසරයට ආදරය කිරීමට හා ආරක්ෂා කිරීමට පටන් ගනී.
සමාජය විසින් සංවිධානය කරන ලද සමහර උද්ඝෝෂණ:-
පේරාදෙණිය උද්භිද උද්‍යානය ඔවුන්ගේ 200 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයකට දෙසැම්බර් 18 වැනිදා අපි සහභාගි වුණා