Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Slide
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

විනයගරුක මානවවාදී දැනුමෙන් හා කුසලතා පිරිපුන්

පරපුරක් උදෙසා කැපවෙමු.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

මධ්‍යම පළාතේ නුවරඑළිය මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ  ක්‍රියාත්මක වේ. හැත්තෑ හත් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

"පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලය වෙතට

ප්‍රාර්තනා සමුදායකින් පා නගන

පුතනුවන් - දියනියන්

මතු දිනෙක

වැඩදායී පුරවැසියන් වනු උදෙසා

විද්‍යා ශිල්ප ජීවන නිපුණතා

ප්‍රගුණ කිරීමටත්

යහපත - අයහපත

යුක්තිය - අයුක්තිය

සමාජ සාරධර්ම - සංස්කෘතිය

පවරා දීමටත් - වටහා දීමටත්

ඇප කැප වෙමු. "

0

Notifications

Notice Board

RHYTHM OF MADULLANS

2K23 ANNUAL SPORTS MEET

Poramadulla Central College